ICT අමාරුද? පහසුවෙන් සිංහලෙන් ඉගෙනගන්න!
Information and Communication Technology (ICT) කියන්නේ අද අපේ ජීවිතේ අත්‍යවශ්‍යම දෙයක්. ඒත් ඒක ඉගෙනගන්න එක ගොඩක් අයට අමාරු දෙයක් වෙලා. මේ බ්ලොග් එකෙන් අපි උත්සාහ කරන්නේ ICT වල තියෙන සංකීර්ණ දේවල් සරලව, පැහැදිලිව සහ අපේම සිංහල භාෂාවෙන් ඔබට කියාදෙන්න. පරිගණක මූලික දැනුම, මෘදුකාංග, දත්ත පද්ධති, ජාලකරණය වගේම නවීන තාක්ෂණික ප්‍රවණතා ගැනත් මේ බ්ලොග් එකෙන් ඉගෙනගන්න පුළුවන්. ICT ගැන තියෙන බය අයින් කරලා, පහසුවෙන් ඉගෙනගන්න එකට අපිත් එක්ක එකතු වෙන්න.
0 Comments